දරුණු මූල්‍ය අපරාධ 20ක් ගැන කඩිනම් පරීක්ෂණ
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කඩිනමින් විමර්ශන කටයුතු නිමකිරීම සඳහා දරුණු මූල්‍ය අපරාධ 20ක් හඳුනාගෙන ඇත.
ඉදිරි සති කිහිපය තුළදී මේ දරුණු මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් සිදුකෙරෙනු ඇතැයි එම පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.